Hade Upan Lande | හදේ උපන් ළඳේ' Song Lyrics - Dinusha Chathuranga, EVO BEATS, and Skay Jay

 Hade Upan Lande | හදේ උපන් ළඳේ
Song by Dinusha Chathuranga, EVO BEATS, and Skay Jay

Hade Upan Lande | හදේ උපන් ළඳේ' Song Lyrics - Dinusha Chathuranga, EVO BEATS, and Skay Jay

Song Lyrics ;

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්

ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හද පතුලෙ නැගෙන රාවේ
ඔබ ගැනම කියන තාලේ
හරි අමුතු දෙයකි ආලේ
ඔබ රැජින මගෙ කතාවේ
කලු වරල නිතඹෙ ගෑවේ

සුදු සුමුදු මුවට පෑහේ
රුව ළපටි පෙනුම ඈගේ
සැප දෙන්නම් මගෙ මාලිගාවේ
ඒ පෙම්බරි ඔබ ලං කරගන
සුන්දර ඉර බැසයනකොට
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ළග
ලස්සන පොඩි තොල් පෙති අග
මත් වුන වන බඹරෙකි මම
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග

ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා
රා ගින්න නිවා
හැම තප්පරයම ලං කරගන ඉන්න ඔයා
මට කල්පයක් වත් තව ඕනා

ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ළමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරිය වන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්

ඒ, මගෙ හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හදේ උපන් ළඳේ
නුඹ මගේ වෙයන් නගේ
ඉඟ වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

Songwriters: Harshana K Perera

Don't Forget Comment and Share 📝🎶

Comments