Mayam Tharaka | මායම් තාරකා' Song Lyrics - Harshad Ibrahim

Mayam Tharaka | මායම් තාරකා
Song by Harshad Ibrahim

Mayam Tharaka | මායම් තාරකා' Song Lyrics - Harshad Ibrahim

Song Lyrics ;

මායම් තාරකා ස්නේහයේ රෑ පුරා
සිහිනෙන් පෑව දෙව්ලිය මගේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ.. ආදරේ

ආලේ නම් හැඟුම් යාය පාටින් සදා
රෑනේ ආලෙ පාවී ගියේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ.. ආදරේ

Songwriters: DidulaTharusara

Don't Forget Comment and Share 📝🎶

Comments