Na Yanne | නෑ යන්නේ' Song Lyrics - Dimanka Wellalage

Na Yanne | නෑ යන්නේ
Song by Dimanka Wellalage

Na Yanne | නෑ යන්නේ' Song Lyrics - Dimanka Wellalage

Song Lyrics ;

නෑ යන්නේ.. නෑ නෑ යන්නේ හීනේ
තාම ඈ ගාව නවතාලා
අරගෙන ආව මියුරාව
හෘදේම සෙලවූ ලතා
ශෝබනා ගේනා

මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
දෑසට පේන අපූරූ
දැක ගන්නට මා යලි එනදා
ඉන්න බලාගෙන නුදුරූ
ගත සේලේ ඇඳි සංවරතා
හරිම අගේ කා වැදුනූ
සහකාරී ලෙස සංසාරේ
ඉඳලද මන්දා පුරුදූ

නෙතු අස්සක ගුලිවී ඉන්නද
මා මත් කෙරූ
ලැම රස්නය මා විඳගන්නද
ආසයි මතූ
මන්දස්වරයෙන් හිත මාගේ
රන්දස් ගලපා ගලනා මේ
පෙම් බස් අනුනාදය රාගේ
ඔබගේ රූ නිසා

මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
දෑසට පේන අපූරූ
දැක ගන්නට මා යලි එනදා
ඉන්න බලාගෙන නුදුරූ
ගත සේලේ ඇඳි සංවරතා
හරිම අගේ කා වැදුනූ
සහකාරී ලෙස සංසාරේ
ඉඳලද මන්දා පුරුදූ

මගෙ කෙල්ලේ නුඹෙ සුන්දරතා
දෑසට පේන අපූරූ
දැක ගන්නට මා යලි එනදා
ඉන්න බලාගෙන නුදුරූ
ගත සේලේ ඇඳි සංවරතා
හරිම අගේ කා වැදුනූ
සහකාරී ලෙස සංසාරේ
ඉඳලද මන්දා පුරුදූ

Songwriters: Lasitha Jayaneththi Arachchige

Don't Forget Comment and Share 📝🎶

Comments