Nethin Balanni | නෙතින් බලන්නී' Song Lyrics - Tharanga Romen

Nethin Balanni | නෙතින් බලන්නී
Song by Tharanga Romen

Nethin Balanni | නෙතින් බලන්නී' Song Lyrics - Tharanga Romen

Song Lyrics ;


නෙතින් බලන්නී සිතින් සිනාසි නුරා රැගුමි පාලා
නුරාවනි මා මගේ නමින් තිබු සුසුමි නුබට වික්කා

මනමාලියේ උන්නා හදේ පෙමි හීනයේ මත්වෙලා
මන්දාරමෙ මං සීතලේ පෙමි හීනයේ තනිවෙලා

හීනෙන් උපන් සිත ආලේ මතක් කර දුන්නා එදා නුබ ප්‍රේම කතන්දර
මීන නුවන් යුග පාර අහනකොට නැසුන ගානට ඉන්නේ කොහොමද
මනමාලියේ උන්නා හදේ පෙමි හීනයේ මත්වෙලා
මන්දාරමෙ මං සීතලේ පෙමි හීනයේ තනිවෙලා

දැක්කට දැක්කෙ නෑ ඇස් දෙකක් එ වගෙ
රුපෙට බෑ සමාන කරන්නට කවුරුත් වගෙ
පෙන්නාවි කෝල බැල්ම හැසිරීම් රටාවෙන් රාගෙ
ඇවසියි ලෝකෙට මගෙ අහසට හිමි සද වාගෙ
Hey eh දැන් එන්න ළන් වෙන්න ( ඔව්)
ඔබ මත්තෙම මත් වෙන්න ( wow)
ළන්වි රහසට කන් දෙන්න
දෙන්නෑ මෙය නිමක් වෙන්න
හිතක් නෑ ඉවත් වෙන්න
බැලුවත් ඇති යයි ඔලුව කැරකිලා
හිතන්නවත් බැ යන්න ගැලවීලා
ඔබ නිසා දැනෙවි කාලයත් ගැලවීලා
ආදරෙන් බැදීලා ඉන්නම් මන් දැවටීලා
වශී වි මා හිත තවත් කරයි ඇ මවිත
මන් තරම් ඔබ ගැන දැන් වෙන කවුරුත් හිතාවිද
හිස් අතින් ඈත් වෙන්නෑ මන් ඔබ දිහා බලාහිද
මාව නොතෙරෙවිනම් ඈ හොරැහෙන් බලාවිද

පාන සිනාවට කෝඩු වෙලා මම පෑව සෙනේ නුබ දන්නෙ නැති
නීල වලා මට කිව කතන්දර නාරි නුබේ රැව ආයේ මතක් කර
මනමාලියේ උන්නා හදේ පෙමි හීනයේ මත්වෙලා
මන්දාරමෙ මං සීතලේ පෙමි හීනයේ තනිවෙලා

Songwriters: Tharanga Romen

Don't Forget Comment and Share 📝🎶

Comments