Pooja Karannam | පූජා කරන්නම්Song by Sandun Perera
පින්වන්ත වූ ඔයා
අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ වෙන් කෙරුවෙ ඇයි මෙමා
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් ඉන්න සතුටින් හොඳින්
හිමිවුණේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගෙ මේ හිතේ
දෛවයෙන් පවා ගැරැහුම් ලැබූ ආදරේ
එක්කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්
පාපයක්ද මේ පහුගිය භවේ මාකෙරූ
වෙන් කලේ ඔයා පණ වාගෙ පෙම් කෙරූ
ආයෙ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විඳවන්න නිරතුරූ
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ
පින්වන්ත වූ ඔයා
අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ වෙන්කෙරුවෙ ඇයි මෙමා
මතකයි අද වගේ
මැරුවා මගේ සෙනෙහේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්
Songwriters: Chathura Warnasekara
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment