Prarthanawak | ප්‍රාර්ථනාවක්Song by Jude Rogans
ආදරේ දැන් වචනයක් තහනම්
ඔබ අයිති නෑ රත්තරන් මටනම්
ජීවිතේ දැන් සිර ගෙයක් දඬුවම්
විඳවන්නෙ මා තනිකමයි එහිනම්
ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා
ඔය ඇස් පිහාටූ කඳුලින් තෙමාපූ
කාලයක් තිබුනද මා අතීතයේ කිසිඳූ
විශ්වාසේ තිබුනූ ඔබ දුන් පොරොන්දූ
මතකයක් විතරයි දැන් පරිස්සමට ඉතුරූ
ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා
අන්සතුව ලියැවූ ආදරේ විඳපූ
කෝටියක් තරම් හිතේ ප්‍රාර්ථනා තියපූ
යන්න මුල පුරපූ ඔබට සුභ පතපූ
පෙම්වතෙක් අද සිට මා අනාගතේ තනිවූ
ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ
ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ
තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා
සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා
Songwriters: Thushan Silva
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment