Rahase Ma | රහසේ මා' Song Lyrics - Dhyan Hewage And Mahiru Senarathne

Rahase Ma | රහසේ මා
Song by Dhyan Hewage And Mahiru Senarathne

Rahase Ma | රහසේ මා' Song Lyrics - Dhyan Hewage And Mahiru Senarathne

Song Lyrics ;

සද නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

ආදරේ මා සොයනා
චාරුවේ ඈ නිවෙනා
දෑසමානේ පේනදේ ....නොවේ... මා
තාලයේ ඈ විදිනා
මීමතේ මා පොවනා
හීනයායේ නුබ තියා මිදුනා....මා

මා යාවෙනා......දෙතොල හා
තබා ලූ රටා...රහසෙ මා

සද නොපෙනෙන හැමරැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

Songwriters: Buddhi Sandeepa

Don't Forget Comment and Share 📝🎶

Comments