Sansare Suba Gaman | සංසාරේ සුභ ගමන්' Song Lyrics - Dinesh Tharanga

Sansare Suba Gaman | සංසාරේ සුභ ගමන්
Song by Dinesh Tharanga

Sansare Suba Gaman | සංසාරේ සුභ ගමන්' Song Lyrics - Dinesh Tharanga

Song Lyrics ;

දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

Songwriters: UdeshAryan

Don't Forget Comment and Share 📝🎶

Comments