Sasara Bandeemak | සසර බැඳීමක්' Song Lyrics - Manej Sanjaya

Sasara Bandeemak | සසර බැඳීමක්
Song by Manej Sanjaya

Sasara Bandeemak | සසර බැඳීමක්' Song Lyrics - Manej Sanjaya

Song Lyrics ;

පෙම්වතුන් විදිහට
අපේ හිත් බැදුනාට
ඔබව මන් ගාවට
ගන්න බෑ අද මට

අයිති කරගන්න බැරි උන තැන
බලාගෙන හිදීමත් ප්‍රේමය

සසර බැදීමක්‌ ඇති
එකතු වෙන්න පින නැති
අපිට අපි අයිති නැති
ලොවක මුණ ගැහිලා ඇති

අපේ ආදරේ සිතියම් කොලේ
ඇදි තිබු පාර මෙතනින් ඉවරයි වගේ
හිත හාමතේ තිබුනත් ඔහේ
වෙන තැනකින් හොයන්නෑ මන් ආදරේ

අයිති කරගන්න බැරි උන තැන
බලාගෙන හිදීමත් ප්‍රේමය

සසර බැදීමක් ඇති

වෙරළේ ලියු අකුරක් වගේ
ඔබ මගේ ජීවිතෙන් ඇයි මැකිලා ගියේ
මැරුණත් ලදේ අපේ ආදරේ
මතකය තාම සුවදයි කුසුමක් වගේ

අයිති කරගන්න බැරි උන තැන
බලාගෙන හිදීමත් ප්‍රේමය

සසර බැදීමක් ඇති

Songwriters: Nisal Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments