Sathutui | සතුටුයි' Song Lyrics - Susan Hettiarachchi

Sathutui | සතුටුයි' Song Lyrics
Song by Susan Hettiarachchi

Sathutui | සතුටුයි' Song Lyrics - Susan Hettiarachchi

Song Lyrics ;


ඉවසීමෙන් සැනසීමක් නෑ මට නම් තව ලැබිලා
වැටහීමෙන් හිටියා නම් අපි අදටත් හිනාවෙලා
කල වරදක් නෑ ගියෙ යන්න
තනි තීරනයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ
සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ

මතකය මට වෙන්නට අමතක
ඇස් වහගෙන යන්නද සමුගෙන
ඔබ නොමැතිව වෙන කාවත් මට
බැහැ ආයෙත් ලං කර ගන්නට

කල වරදක් නෑ ගියෙ යන්න
තනි තීරනයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ

සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ

පණ හරි දෙන්නම් සතුටින් මම
වෙන කාගෙත් වෙන්න එපා ඔබ
දිවුරා කිව්වේ හැමදාකම
ඉන්නව කියලයි හැමදාටම

කල වරදක් නෑ ගියෙ යන්න
තනි තීරනයක් ඔබ ගත්ත
කිසි තරහක් නෑ මට වෙන්න
දැන්වත් එක හිතකින් ඉන්න

සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ

සතුටුයි මට අදටත් මගෙ අවංක ආදරෙ පුදපූ
මතකයි හැම දවසක් එක කුඩයක් යට අපි හිටපූ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments