Unmada Chithra | උන්මාද චිත්‍රා' Song Lyrics - Sahan Chamikara ft.Kavindya Adikari

Unmada Chithra | උන්මාද චිත්‍රා
Song by Sahan Chamikara ft.Kavindya Adikari

Unmada Chithra | උන්මාද චිත්‍රා' Song Lyrics - Sahan Chamikara ft.Kavindya Adikari

Song Lyrics ;


පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ලිද මා ගැන සිතා
උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගැන සිතා
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවි කුමරා එයි දිනේ
රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවි කුමරා එයි දිනේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා

රණහංස රූපා
තනිකුටියේ කදුලින්ද මා ගැන සිතා
උන්මාද චිත්‍රා
රණහංස රූපා
තනිකුටියේ කදුලින්ද මා ගැන සිතා
සමුදුර තොටුපල රැලි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ
සමුදුර තොටුපල රැලි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවි පඩු එයි මතුදිනේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දංගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවි කුමරා එයි දිනේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවි කුමරා එයි දිනේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ
පංසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

Songwriters: Milinda Madawa Perera

Don't Forget Comment and Share 📝🎶

Comments