Waradina Thuru Apita | වරදින තුරු අපිට' Song Lyrics - Nilan Fernando

Waradina Thuru Apita | වරදින තුරු අපිට
Song by Nilan Fernando

Waradina Thuru Apita | වරදින තුරු අපිට' Song Lyrics - Nilan Fernando

Song Lyrics ;

වරදින තුරු අපිට බලන් ඉන්න අයට
හරි ඊරිසියයි කාලා බීලා ජොලියෙ ඉන්න එකට
ගානක් නෑ අපිට හුරුයි මේක හොදට
අපි අපේ ගමන යන එක බෑ කාටත් නවතන්න

පිනට ලැබිල නෑ අපි හිටගත්තේ තනිව
හම්බකලොත් අපි කනවා කාටද අවුල

නොදන්නවා වගේ හිටියට අපි පාඩුවේ
දැනගෙන ඉන්නේ කාගෙත් කතන්දරේ
කලබල නෑ හිතේ අපි යන්නේ පාඩුවේ
කතාවෙ අවසානෙට හිත රිදෙයි හොදේ

දිනන්න ජීවිතේ හිටියේ අපි හාමතේ
බිංදුවෙ ඉදලා අපි ආවෙ පෝලිමේ
බය නෑ ජීවිතේ ඉන්නේ අපි පාඩුවේ
වැරදුනෙ නෑ හොදටම අපි තමයි කලේ

Songwriters: Nilan Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments