Bombe Motai | බොම්බෙ මොටයි' Song Lyrics - Anushka Udana ft. Sunil Perera

Bombe Motai | බොම්බෙ මොටයි
Song by Anushka Udana ft. Sunil Perera

Bombe Motai | බොම්බෙ මොටයි' Song Lyrics - Anushka Udana ft. Sunil Perera

Song Lyrics ;

ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී

පද්මාවතී... පද්මාවතී... පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

හොරැහින් මං බැන්දා ආදරේ
තනියම නිදියන්නේ කාමරේ

හොරැහින් මං බැන්දා ආදරේ... තනියම නිදියන්නේ කාමරේ
ආලේ මෝරා මේ හිත පාරා ඇමතියා රට කනවා හෝ...රා

ඒ වල් ඌරා බඩ ලොකු මෝරා
එක්කන් යනවාමයි යනවාමයි කැන්දාගෙන පද්මා

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි හෝ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාල පද්මාවතී
කොන්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාල පද්මාවතී

පද්මාවතී... පද්මාවතී... පද්මාවතී
ගෙවුනා සතී සතී දැන් මට ඇතී පද්මාවතී

බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ
බොම්බෙ මොටායි යෙ බොම්බයි මොටායි යෙ

Songwriters: Anushka Udana - Dinesh Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments