Aalen Numba Ona | ආලෙන් නුඹ ඕනා' Song Lyrics - Gayashan Weerawansha ft Samitha Mudunkotuwa

Aalen Numba Ona | ආලෙන් නුඹ ඕනා
Song by Gayashan Weerawansha ft Samitha Mudunkotuwa

Aalen Numba Ona | ආලෙන් නුඹ ඕනා' Song Lyrics - Gayashan Weerawansha ft Samitha Mudunkotuwal

Song Lyrics ;


අපගේ ආලේ බොඳ වූයේ මා හින්දා
ඒ රෑ යාමේ දුක රහසේ මා වින්දා බෝමා

ආයේ නුඹගේ නොම වන සේ මා දැන් යන්නම් පාරා
ආලෙත් කටුගා මං මාවත් අවුරා

මේ තුන් හිතේ
ආයෙ නුඹ මිස හීන වෙන නැත
ආයෙත් මා
ආයෙත් මා මැව් ප්‍රේමෙයි ඕනා

මේ තුන් හිතේ
මා දුටුව පෙම් හීන දැන් නැත
නෑ දැන් මා
නෑ දැන් මා දැන් ප්‍රේමෙන් නෑ මා

මෑතින් හුරු දෑසින් ආලෙන් නුඹ ඕනා
නෑ පෙර වාගේ සැසඳූයේ මා පෙම් කතා

නෑවිත් බැරි වූවත් ආයෙත් මම නේනා
මා බැඳි ආලේ බොඳ වීලා බොහෝ කල් වෙලා

රෑක අවපස හීන බැලුවද මා
මෝදු සඳ ඇත රෑට තනි නැත මා

මේ තුන් හිතේ
ආයෙ නුඹ මිස හීන වෙන නැත
ආයෙත් මා
ආයෙත් මා මැව් ප්‍රේමෙයි ඕනා

මේ තුන් හිතේ
මා දුටුව පෙම් හීන දැන් නැත
නෑ දැන් මා
නෑ දැන් මා දැන් ප්‍රේමෙන් නෑ මා

Songwriters: Yashoda Adhikari

Don't Forget Comment and Share 📝🎶

Comments