Apa Hamuweema | අප හමුවීම' Song Lyrics - Namal Udugama

Apa Hamuweema | අප හමුවීම
Song by Namal Udugama

Apa Hamuweema | අප හමුවීම' Song Lyrics - Namal Udugama

Song Lyrics ;

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments