Apa Hamuwuna Thana Thaniyen | අප හමුවුන තැන තනියෙන්' Song Lyrics - Sashika Nisansala

Apa Hamuwuna Thana Thaniyen | අප හමුවුන තැන තනියෙන්
Song by Sashika Nisansala

Apa Hamuwuna Thana Thaniyen | අප හමුවුන තැන තනියෙන්' Song Lyrics - Sashika Nisansala

Song Lyrics ;

අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය හැටි සතුටින්
ඉන්නවද නෑ දන්නේ

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

Songwriters: Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments