Dura Yanna Hithuwata | දුර යන්න හිතුවාට' Song Lyrics - Sashika Nisansala

Dura Yanna Hithuwata | දුර යන්න හිතුවාට
Song by Sashika Nisansala

Dura Yanna Hithuwata | දුර යන්න හිතුවාට' Song Lyrics - Sashika Nisansala

Song Lyrics ;

දුර යන්න හිතුවාට සැඟවි හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන්

අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි මං
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදි නම්
අපි දෙන්නා එකතැනම මිය යමු ඉතින්

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments