Irithalunu Wala | ඉරි තැලුනු වලා' Song Lyrics - Amarasiri Pieris

Irithalunu Wala | ඉරි තැලුනු වලා
Song by Amarasiri Pieris

Irithalunu Wala | ඉරි තැලුනු වලා' Song Lyrics - Amarasiri Pieris

Song Lyrics ;

ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්

රිය පිලේ කිරුලු හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා

Songwriters: Saman Athaudahetti

Don't Forget Comment and Share 📝🎶

Comments