Kadu Mudunin Sada Eliyak Se | කදු මුදුනින් සඳ එලියක් සේ' Song Lyrics - Ajith Muthukumarana

Kadu Mudunin Sada Eliyak Se | කදු මුදුනින් සඳ එලියක් සේ
Song by Ajith Muthukumarana

Kadu Mudunin Sada Eliyak Se | කදු මුදුනින් සඳ එලියක් සේ' Song Lyrics  - Ajith Muthukumarana

Song Lyrics ;


කදු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමිවේවා සුවඳ මට ඔබේ

ලන්තෑරුම් පහන්සිල නිවා
රඳවාගමි දෑසෙ ඔබෙ සොයා
හැමදාකම සිතේ ගිනි නිවා
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා

මනමාලයි පිනිකැට වැස්ස
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම
පන වාගෙයි පිදුව සෙනෙහස
ඔබ ගාවින් යන්නෙ නැහැ මම

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments