Lowama Nidana Rathriye | ලොවම නිදන රාත්‍රියේ' Song Lyrics - Namal Udugama

Lowama Nidana Rathriye | ලොවම නිදන රාත්‍රියේ
Song by Namal Udugama

Lowama Nidana Rathriye | ලොවම නිදන රාත්‍රියේ' Song Lyrics - Namal Udugama

Song Lyrics ;

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා

මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments