Mage Punchi Roosa Male | මගේ පුංචි රෝසමලේ' Song Lyrics - Amarasiri Pieris

Mage Punchi Roosa Male | මගේ පුංචි රෝසමලේ
Song by Amarasiri Pieris

Mage Punchi Roosa Male | මගේ පුංචි රෝසමලේ' Song Lyrics - Amarasiri Pieris

Song Lyrics ;

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - නුඹට කියන්න
තරහක් නැ නුඹ බැසයන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් - හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

Songwriters: Dammika Bandara

Don't Forget Comment and Share 📝🎶

Comments