Math Mal Seena | මත් මල් සේනා' Song Lyrics - Kasun Kalhara

Math Mal Seena | මත් මල් සේනා
Song by Kasun Kalhara

Math Mal Seena | මත් මල් සේනා' Song Lyrics - Kasun Kalhara

Song Lyrics ;

මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා

පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා

උදා වේ...මා...සැදෑවේ...මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ

ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා

උදා වේ...මා...සැදෑවේ...මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments