Numba Langa Nathi Daa | නුඹ ළඟ නැති දා' Song Lyrics - Sanka Dineth

Numba Langa Nathi Daa | නුඹ ළඟ නැති දා
Song by Sanka Dineth

Numba Langa Nathi Daa | නුඹ ළඟ නැති දා' Song Lyrics - Sanka Dineth

Song Lyrics ;

හිත රිදවනා.. සුසුමක් වගේ
නෙත හඩවනා.. කදුලක් දිගේ
හිත රිදවනා.. සුසුමක් වගේ
නෙත හඩවනා.. කදුලක් දිගේ
හැබැහින් නැතත්, හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ.. මා හැරගියේ
නුඹ ලඟ නැති දා

හිත දුවනවා.. හැමතැන මගේ
හිත පිරෙනවා.. සුවදින් ඔබේ
හිත දුවනවා.. හැමතැන මගේ
හිත පිරෙනවා.. සුවදින් ඔබේ
බැලු බැලු අතේ, ඔබෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ.. මට ඒ වගේ
නුඹ ලඟ නැති දා

හිත දවනවා.. මතකය ඔබේ
දින ගෙවෙනවා.. හීනෙන් වගේ
හිත දවනවා.. මතකය ඔබේ
දින ගෙවෙනවා.. හීනෙන් වගේ
දවසක ඇවිත්, ලඟටම මගේ
මොහොතක් හිඳින්නකො.. ඉස්සර වගේ
නුඹ ලඟ නැති දා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments