Oba Kamathy Nam | ඔබ කැමති නම්' Song Lyrics - Billy Fernando

Oba Kamathy Nam | ඔබ කැමති නම්
Song by Billy Fernando

Oba Kamathy Nam | ඔබ කැමති නම්' Song Lyrics - Billy Fernando

Song Lyrics ;

ඔබ කැමති නම් මට කියන්න
මගෙ දුක ටිකක් හරි නිමෙන්න
ඔබ ඇයි ගියේ කියලා
හදවත මගේ බිඳලා

ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමයි ආදරේ ගැන මට කීවේ
ඔබම තමයි මගෙ ජීවිතේ දිය කලේ
ඔබම තමයි අද මගේ ලොව අඳුරු කලේ

ලඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගෙ තුරුලේ උණුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments