Oba Nathi Me Raa Pura | ඔබ නැති මේ රෑ පුරා' Song Lyrics - Athula Adhikari

Oba Nathi Me Raa Pura | ඔබ නැති මේ රෑ පුරා
Song by Athula Adhikari

Oba Nathi Me Raa Pura | ඔබ නැති මේ රෑ පුරා' Song Lyrics - Athula Adhikari

Song Lyrics ;

ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සිත වැළපී ඒ නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මසිත හඬලා
මා හීන ගොළුවී ගියා

ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා
රිදවා පැතුම් පාරලා
සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුනේ
කුමරියේ

පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා
හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගියදා
වේදනා මට ලොවේ ඔබ නිසයි හිමිවුනේ
ජීවිතේ

Songwriters: Ayodya Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments