Oya Muwe | ඔය මුවේ' Song Lyrics - Udaya Shree

Oya Muwe | ඔය මුවේ
Song by Udaya Shree

Oya Muwe | ඔය මුවේ' Song Lyrics - Udaya Shree

Song Lyrics ;

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා ලග ඉන්නවා
අපේ ආදරේ සුව විදිනවා

නීල ඔය දෑස මාගේමයි කියා කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා
හද සාගරේ... ආසා මැව් මේ ආදරේ

ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්න තව ලං වෙලා
හද සාගරේ ... ආසා මැව් මේ ආදරේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments