Oya Nisa Hadala | ඔයා නිසා හඬලා' Song Lyrics - Roshan Fernando

Oya Nisa Hadala | ඔයා නිසා හඬලා
Song by Roshan Fernando

Oya Nisa Hadala | ඔයා නිසා හඬලා' Song Lyrics - Roshan Fernando

Song Lyrics ;

ඔයා නිසා හඬලා මගෙ ඇසුත් රිදුනා
තරහ වෙලා - හැර ගියදා
පාළුවේ උන්නේ...වේදනා දැනුනේ

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තවමට නැ සැනසිලක් ලැබිලා
පෙම බිඳලා - ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා

සෙනෙහස මා මද සුලඟක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී - ඒ සුළගේ එතිලා
ඉමු නැලවී මා හා බැදිලා
මා හා බැදිලා

Songwriters: Ayodhya Fernando

Don't Forget Comment and Share 📝🎶

Comments