Perada Hadawa Giya | පෙරදා හඩවා ගියා' Song Lyrics - Roshan Fernando

Perada Hadawa Giya | පෙරදා හඩවා ගියා
Song by Roshan Fernando

Perada Hadawa Giya | පෙරදා හඩවා ගියා' Song Lyrics - Roshan Fernando

Song Lyrics ;

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා

සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා

මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments