Rahase Paw Kalanam | රහසේ පවු කළා නම්' Song Lyrics - Nilan Hettiarachchi

Rahase Paw Kalanam | රහසේ පවු කළා නම්
Song by Nilan Hettiarachchi

Rahase Paw Kalanam | රහසේ පවු කළා නම්' Song Lyrics - Nilan Hettiarachchi

Song Lyrics ;

තහනම් වූ ආදරේ දෙතැනක වී ඔබ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති වුනත් හිත් වේදනාවන් දරා
ජීවිතේ මතු පිටින් අපි සැනසුනා නම් තමා

රහසේ පවු කළා නම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ

හදේ දෝංකාරයේ නුඹේ හඬ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ
පාපයක්ද මේ ලොවේ හිතාගන්න බැ
දහස් වර විදෝලා දහක් දුක සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ

රහසේ පවු කළා නම් අපි රහසේ විදවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ

කයට නොවෙයි පෙම් කළේ ළයටයි මා පෙම් කළේ
එකම මල නුඹයි මගේ පාළු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස් වර විදෝලා දහක් දුක සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුග දුරක් අරන් ගියේ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments