Rosa Batiththi | රෝස බටිත්ති' Song Lyrics - Mangala Denex

Rosa Batiththi | රෝස බටිත්ති
Song by Mangala Denex

Rosa Batiththi | රෝස බටිත්ති' Song Lyrics - Mangala Denex

Song Lyrics;

ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
පස්සෙම එන්න හිතේවී
හිත මගෙ ඉන්නෙ මුලාවී
තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
මගෙ හිත ගත්ත මනාලී
උම්මම දෙන්න හිතේවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී

ලොකේම තියෙනා හැම දේ පරදා
මට ඔය මූන නගේ ආස හිතෙන්නේ

බලනා බලනා හැම තැනම ඔයා
මගෙ සුදු නෝටි කෙලිච්චි
ලස්සන රෝස බටිත්ති

රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී
රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී

Songwriters: Harshana KPerera

Don't Forget Comment and Share 📝🎶

Comments