Sada Seetha Gena Raa Yame | සඳ සීත ගේන රෑ යාමේ' Song Lyrics - Amal Perera

Sada Seetha Gena Raa Yame | සඳ සීත ගේන රෑ යාමේ
Song by Amal Perera

Sada Seetha Gena Raa Yame | සඳ සීත ගේන රෑ යාමේ' Song Lyrics - Amal Perera

Song Lyrics ;

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

මලක රේණු පෙති විදහා පිපෙණ දිනේදී
බඹරු රෑන මළ සොයලා ඉගිල ගියාවේ
පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා
බඹරු රෑන මල සිඳලා පලා ගියේ නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

සයුර සේම රැළි ගලනා පැතුම් පිරේවි
අහස සේම මල් සිහිනේ පැතිරී යාවි
සීත රෑක තරු බොඳවී නුවරු ඈත ඇත තනිවී
තරුණ දවස නැත නිම වී ඉඳිමු සිනාසී

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ

කඳුළු ගේන නෙතු දැකලා පරාද වී නෑ
යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ

සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ
අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ
සඳ සීත ගේන රෑ යාමේ පමා වුණේ නෑ

Songwriters: Upali Bandara

Don't Forget Comment and Share 📝🎶

Comments