Sudu Araliya Mala | සුදු අරලියා මල' Song Lyrics - Ajith Muthukumarana

Sudu Araliya Mala | සුදු අරලියා මල
Song by Ajith Muthukumarana

Sudu Araliya Mala | සුදු අරලියා මල' Song Lyrics - Ajith Muthukumarana

Song Lyrics ;

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments