Sulaga Wage Daga Karana | සුලඟ වගේ දඟ කරන' Song Lyrics - Roshan Fernando

Sulaga Wage Daga Karana | සුලඟ වගේ දඟ කරන
Song by Roshan Fernando

Sulaga Wage Daga Karana | සුලඟ වගේ දඟ කරන' Song Lyrics - Roshan Fernando

Song Lyrics ;

සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ සිත නිවන
භාවනාවක් කොහෙද

විටෙක ඇවිත් සිත බිඳින
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිතිකවන
ඔයා මගේ පෙම් කවිය

වෙලා ඇවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගේ වෙන්න

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments