Mathakaida Ada Wage | මතකයිද අද වාගෙ' Song Lyrics - Meena Prasadini

Mathakaida Ada Wage | මතකයිද අද වාගෙ
Song by Meena Prasadini

Mathakaida Ada Wage | මතකයිද අද වාගෙ' Song Lyrics - Meena Prasadini

Song Lyrics ;

මතකයිද අද වාගෙ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙර මග බලා
ඒ මැව්ව හැම හීනෙ
ගානේම ඉටුවේද
අප ආදරෙන් ජයලබා
මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා
මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා.
ඒ බව දැණුනා දැණුනා මගෙ ලෝකෙ
ඔබ කියලා

ඉහිරෑ සිතිවිලි මාගේ
එකිනෙක අමුණා ගෙත්තම් කළා
ඔය රෑ දසුනකි මාගේ
හදවත පතුලේ සිත්තම් කළා
අද ඔය දෑස මාගෙ වෙලා
දිවිය පුරා
දිවිය පුරා
දිවිය පුරා

මතකයිද අද වාගෙ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙර මග බලා
ඒ මැව්ව හැම හීනෙ
ගානේම ඉටුවේද
අප ආදරෙන් ජයලබා
මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා
මගෙ දිවියේ මට ලැබුණූ
වටිනාම තිළිණේ ඔයා
ඒ බව දැණුනා දැණුනා මගෙ ලෝකෙ
ඔබ කියලා

Songwriters: Denuwan Perera

Don't Forget Comment and Share 📝🎶

Comments