Nopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda Sandaruwan

Nopathuwa Mohothaka | නොපැතුව මොහොතක
Song by @Milinda Sandaruwan

Nopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda SandaruwanNopathuwa Mohothaka | නොපැතුව මොහොතක​' Song Lyrics - Milinda Sandaruwan

Song Lyrics ;

හිත පාරනා කතා එපා කියන්න​
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
මොන දේ උනත් අනාගතේදි අපට​
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​

අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා

හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා

Songwriter - Sajith V Chathuranga

Don't Forget Comment and Share 📝🎶

Comments