Thanikama Huru Denetha Pura | තනිකම හුරු දෙනෙත පුරා' Song Lyrics - Udaya Shree

Thanikama Huru Denetha Pura | තනිකම හුරු දෙනෙත පුරා
Song by Udaya Shree

Thanikama Huru Denetha Pura | තනිකම හුරු දෙනෙත පුරා' Song Lyrics - Udaya Shree

Song Lyrics ;

තනිකම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ

සිතු පැතුමක කඳුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිසදමමි කියා
සමනලියක් තුරුළු වුනා
මහදේ... ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ

තනිවුනු දුක මගෙම වෙලා
දින එක දෙක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
මහදේ... ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ

Songwriters: Kasun Primal

Don't Forget Comment and Share 📝🎶

Comments