Visirunu Mal Pethi | විසිරුනු මල් පෙති' Song Lyrics - Athula Adhikari

Visirunu Mal Pethi | විසිරුනු මල් පෙති
Song by Athula Adhikari

Visirunu Mal Pethi | විසිරුනු මල් පෙති' Song Lyrics - Athula Adhikari

Song Lyrics ;

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments