Aala Katha | ආල කතාSong by Nilan Hettiarachchi
අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා
ආල කතා ඇසුනා ඇසුනා.. පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා.. ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා
නින්දේ මාගේ දෑසේ සෙවනැල්ලක් සේ
හීන පුරා ඔබමයි ඒ පාවෙන්නේ
හාදු ගෙනා මුහුණේ මතකය මැද්දේ
මාව පවා මාගෙන් අමතක වෙන්නේ
සඳ සේ පායා පෙරසේ ආවා නම් අද මා සැනසෙන්නා
ආල කතා ඇසුනා.. ඇසුනා පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා.. ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා
අත්වැල් ලෙහාලා පාලුවක මා
ඈතින් තබාලා යාවීනම් ඔයා
මාදෝ මුලාවූ සිහිනයක රෑ
නොයෙනා හිතක් ආයේමත් හොයනා
ආල කතා ඇසුනා ඇසුනා.. පෙරදා ලඟ මා ඉන්නම් කියනා
ඈත වසා හිඳිනා හිඳිනා.. ඔබ හා ආයේ දවසක් හොයනා හොයනා
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment