Amma kiyala Baha Thorana | අම්මා කියලා බහ තෝරනා' Song Lyrics - Jude Rogans

Amma kiyala Baha Thorana | අම්මා කියලා බහ තෝරනා
Song by Jude Rogans

Amma kiyala Baha Thorana | අම්මා කියලා බහ තෝරනා' Song Lyrics - Jude Rogans

Song Lyrics ;

අම්මා කියලා බහ තෝරනා
වයසේ ඉදලා නැතුවම බැරි උනා
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් උනා
මග හැරුනාද අම්මාව පෙම් කරනදා මා පෙම් කරනදා

හිමාලෙට වඩානේ ඔබ පෙම් කරානේ
මහමෙර තරමට දරු දුක දරා

ජාතිත් ඔබයිනේ
සසරෙම පතන්නේ
හැම බවයේ එනු මාගෙ අම්මා වෙලා

අනුකම්පා කරලා දෙන්න පුතාට සමා
වෙනසක් නොකරමි මා මගෙ අම්මාට සසරෙ පුරා
අම්මෙ ඔබ වාගෙ කව්රුත් ම නෑ හමුවෙලා
මට නෑ හමු වෙලා

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments