Api Sanasille | අපි සැනසිල්ලේ Song by WAYO
උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ
තාමත් එහෙමයි – මට අමතක නෑ
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ
තාමත් එහෙමයි – මට අමතක නෑ
තාමත් එහෙමයි – කිසි වෙනසක් නැ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ
තාමත් එහෙමයි – මට අමතක නෑ
තාමත් එහෙමයි – කිසි වෙනසක් නෑ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment