Athmedi Labanna Be | ආත්මෙදි ලබන්න බෑSong by Jude Rogans
හංගා තබා තියා ගමින්
හිත මරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් නැති
කම්පා වෙලා නිසා අපි
රඟපෑවේ ඇයි ඔයා මගෙමයි කියා
පව්කාරියක් වුනේ
ඇයි හැරගොස් මෙමා
ආත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්
පාන දල්වා මලුවෙදි
මේ අත් දෙකෙන් වැන්දා
හේතු දුන්නා අදරෙන්
ලන් වෙන්න අපි දෙන්නා
ලේ වලින් ඔබ ලියා
දුන් ලියුම් දිව්රලා
නිරපරාදෙන් මන් හුඟක්
විශ්වාස නම් කෙරුවා
සානුකම්පාවෙන් බලන්නේ
මන් ඔය දිහා
වයිරයක් නෑ පැහි පැහි
තුන් හිතකවත් කිසිදා
ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා
හිතෙනවා දැන් ඇයි ඔයා
මට හමුවුනේ කියලා
අත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්
හංගා තබා තියා ගමින්
හිත මරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් නැති
කම්පා වෙලා නිසා අපි
රඟපෑවේ ඇයි ඔයා
මගෙමයි කියා
පව්කාරියක් වුනේ ඇයි
හැරගොස් මෙමා
ආත්මෙදි ලබන්න බෑ
මන් වගෙ කෙනෙක්
ආයෙමත් පතන්නෙ නැ
ඔයා වගෙ කෙනෙක්
Songwriters: Chathura Warnasekara
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment