Dingak Hari Naamu Naga | ඩිංගක් හරි නාමු නගා' Song Lyrics - Royster And Dimi3

Dingak Hari Naamu Naga | ඩිංගක් හරි නාමු නගා
Song by Royster And Dimi3

Dingak Hari Naamu Naga | ඩිංගක් හරි නාමු නගා' Song Lyrics - Royster And Dimi3

Song Lyrics ;

වහලේ දාලා
දොරකුත් දාල දීලා
අගුලු දාලා
නාන්න හදල දීලා

පන දාගෙන පන දීගෙන
එකක් හදනවා
කන දීගෙන අන දීගෙන
ඒක අනනවා
බට දාගෙන නාන බටේ‍
අපෙ මංම හදනවා
බැනලා මට රවලා
ඈ නොනාම යනවා

අනෙ ඩිංගක් හරි නාමු නගා

Rap
අයියෝ මගෙ සල්ලි සල්ලි
මෙ ගෑනි නාන්නෙ නෑ මල්ලි
අපි බැන්ද දවසිදන්
ගත්තු සබන්
තාම එම්මයි එම්මයි කෑලි

ගන්න හදද්දි මං පොලිශ් කරල කරල
පන්ඩිත ලයින්මයි දුන්නෙම පුප්පලා
මටත් ඇති බං මෙ මැරිල මැරිල
ගෑනිව වැඩක් නෑ උනන්දු කොරල

සුවද සබන් ගාපු ගාපු
ගාලා නාලා ආපු ආපු
සෙකට්‍රි පං කාදු පහයි
මං යන්නෙ එ රෑට නාලා කරලා

හදන්න බෑ බලු වලිගෙ ඇද
උලාගනින් බොල කියන කට
මං යනව මෙකිව දාල රට
හඩු ගද උඹ එපා මට

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments