Diwrala Pawasanna | දිවුරාලා පවසන්නSong by Centigradz
දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොදුරෙ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතේ සගවා වළාරොදක නැගිලා
සත් සමුදුරම කළඹා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනහවෙ රැදී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොදුරේ
සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරක ඔබමයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා
Songwriters:
Don't Forget Comment and Share 📝🎶
Comments
Post a Comment