Hithe Upanni | හිතේ උපන්නී' Song Lyrics - Amisha Minol

Hithe Upanni | හිතේ උපන්නී
Song by Amisha Minol

Hithe Upanni | හිතේ උපන්නී' Song Lyrics - Amisha Minol

Song Lyrics ;

රූබරියේ දිලෙනා
නිල් සඳ රැස් විහිදා
මා හා හිත් අහසේ
ආ..වා පායාලා
මේ අත් අල්ලාලා
ඉන්නම් ලඟට වෙලා
තුරුලේ දෙනුවන් පියෙනා

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී
මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනද්දී
හුරතලෙන් හාදවී
ආලය පාවී

වාරම් ගයන්නේ
තාලම් වයන්නේ
කෝලම් කරන්නේ
ඈ....... රුවැත්තී

ළමැදේ ලගින්නී
ශෝකය නිවන්නී
සැනසුම් සදන්නී
මා සිතැත්තී

එයි ලස්සන කෙල්ලේ
ඔයා දක්කදා දැම්මා ඉනාවක්
දැම්මා මල් වාගේ
හ්ම් ඔය රූපේ
මගෙ හිත් පතුළට
වැදිල මකන්න බෑනේ
දැන් මගෙ අතේ ගිටාරේ
එනම් මන් වයන්නම් ඕන ඕන තාලේ
පන්සිළුගේ වීනාවට
දෙවැනි නෑ මම
මන් වයන්නෙ ආසම තාලේ
දැක්කම දෙනුවන් ඇ සිතා සඳ පායපු
සඳකි ඈ
මගෙ හිතේ ඔයා ට්‍රේන්ඩින් වන් ඈ
කෝලම්කර ඇස් දැක
රාගෙන් මත්වුනු මගෙ සිතම දැවුනි

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී
මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනද්දී
හුරතලෙන් හාදවී
ආලය පාවී

Songwriters: Lasitha Jayaneththi Arachchige

Don't Forget Comment and Share 📝🎶

Comments