Horen Bala | හොරෙන් බලා' Song Lyrics - Jude Rogans

Horen Bala | හොරෙන් බලා
Song by Jude Rogans

Horen Bala | හොරෙන් බලා' Song Lyrics - Jude Rogans

Song Lyrics ;

හොරෙන් බලා කියාපාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිටියා මා බලා
සද පායන යාමෙ ඔබ මතක් උනා

සුදුපාට හිමරේනු ගලනා
පිනි සීත සිත යා වෙලා හා
සුසුම් වැදෙන්නා හැගුම් නැගෙන්නා
මා හීන සදමාලි ලැබුනා

පිනි යායේ කිරිකෝඩු සිනහා
වැලි වාගෙ දුර පාවෙලා හා
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සදමාලි ලැබුනා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments