Kanda Gena | කැන්දා ගෙනා' Song Lyrics - Chanuka Mora ft. Shavindya

Kanda Gena | කැන්දා ගෙනා
Song by Chanuka Moraft. Shavindya

Kanda Gena | කැන්දා ගෙනා' Song Lyrics - Chanuka Mora ft. Shavindya

Song Lyrics ;

කැන්දා ගෙනා..සංවේදනා
ඉන්නා තුරා.. ලංවී ඔයා
මං ගාව නෑ.. ආරාධනා
බොල් හීනයේ.. හිත් පෑරේනා

ලං වූයේ.. වෙන් වූයේ
නුඹ නේද නිස්සාරනා
මන්දාරමේ.. පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා

කැන්දා ගෙනා.. සංවේදනා
ඉන්නා තුරා.. ලංවී ඔයා
මං ගාව නෑ.. ආරාධනා
බොල් හීනයේ.. හිත් පෑරේනා

ඒ කාලේ මතුදා.. ආලේ තවරා
ආයේ නොයෙනා
දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල්
තාමත් මමනම්
ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ
ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ
එන්න සොයා මා නිරිදෝ

කැන්දා ගෙනා.. සංවේදනා
ඉන්නා තුරා.. ලංවී ඔයා
මං ගාව නෑ.. ආරාධනා
බොල් හීනයේ.. හිත් පෑරේනා

Songwriters: Chanuka Mora | Ushani Wijewantha

Don't Forget Comment and Share 📝🎶

Comments