Laga Inna Pethuwata | ලඟ ඉන්න පැතුවාට' Song Lyrics - Jude Rogans

Laga Inna Pethuwata | ලඟ ඉන්න පැතුවාට
Song by Jude Rogans

Laga Inna Pethuwata | ලඟ ඉන්න පැතුවාට' Song Lyrics - Jude Rogans

Song Lyrics ;

ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා
ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා
පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා
ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා

නිල් දෑසෙ රැදිලාම උන්නත් හොරා
එක් වෙන්න බැරි බැව් නොදනී ඔයා
තහනම් මලක සුවද ගන්නට නෙලා
දැන් පල නොවෙයි තවත් තුරුලක් පතා

පෙම් හැගුම් ගැලුවාට රහසේ නුරා
සගවා තියාගන්න කාටත් හොරා
ඔබ දන්නවා නේද මා හිමි කෙනා
මා හිමි එයාටයි නෙතු පියෙනා තුරා

Songwriters: Dilan Gamage

Don't Forget Comment and Share 📝🎶

Comments