MANARAM | මනරම්' Song Lyrics - DopeSkain

MANARAM | මනරම්
Song by DopeSkain

MANARAM | මනරම්' Song Lyrics - DopeSkain

Song Lyrics ;

hook
රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න

Verse
මේ වෙන දේවල් දැක්කා ඉතින් මං සීලේ රැක්කා
අනුන්ගෙන් යැපෙන්නෙ පරපෝශිතයි උකුණා
කොච්චර අත ගෑවත් බර සාරෙන් මත් උනාට පැටලෙන්නෑ ඇවිදිද්දි හුරුයි වම දකුන

සෝබන කාරා පුතෙකි කට කාර එක කාරණාවක් කියන්නං මං කිව්වෙ නෑ විකාර
දරඳඩුයි කෝමත් දාර විසේකාර අවතාරයක් මං ඇගට දාගත්තා දෙවනි පාර

මාත්‍රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ
හිතන්නෑ ප්‍රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ
රඟද්දි ගෝතයෝ ආසනේ දීලා ඉඩ දී
උන්නට බලන් පාඩුවෙ නොදන්නව නොදන්නවා නෙමේ වෙනදේ

සංගීතේ කලු වලා....අතර තනිකලා
නිතර මං දකින සිතුවිල්ලට හිත ආස කලා
කලින් මං අවන්කයි සමාජජේ නසරාණි කලා
කව්රුවත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කලා

hook
රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න


2Verse
ඔය කවෘත් අයියලා පුරුදු මංසංදියේ
නිමයි කතාවයි ඇයි බිත්ති ඒ වලටත් කන් තියෙයි
වචනෙ අරුත යතාර්තෙ නම් වූ ග්‍රන්තයෙන්
දොඩවන්නෑ කටින් ඕන තරම් සැප අරන් තියේ

මනසින් දැක්කා ගොඩක් දේ ඇහැට නොපෙනෙන
අන්ත්‍යයි සියල්ල ඇත්ත ඒකයි කාටත් නොතේරෙන
මනසින් උසස් මිනිසා මයි කන පතේ රෙන්නේ
ඉල්ලන්නෑ හෙන ඉල්ලන්නේ රැපෙන් කාටත් ඉතිරෙන්න

නොහිත ගැහුව ගලක් වැදුනා ඉලක්කෙට
දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට
හෝතයොත් එක්ක ලගින්නෑ හරි නෑ තත්වෙට
වැදූ අම්මට අත තිබ්බොත් එතන ලේ විලක් හෙට

සසරෙන් නෑ තවමත් එත්තෙර වෙන්න හිතලා
තමා අත් හරින්නෙත් ආස දේ තමා මතු බවෙත් පතලා
සෙප්පඩ පැටව් රඟයි කටින් හිටවන් බතල
සෙල්ලමෙ කැතට දැක්ක තැන් මං විසින් ඇන්දා මකලා

hook
රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න

3verse
රැපෙන් නම් ගුරු වක්කඩෙ හංගන්නෑ හකුරු ගින්නට දැවෙන තුරු මං දැල්ලට ආස විසිතුරු
මෙ අදකාලෙ දැක්ක දෙයින් බලන්නෙ හිත කැතද?
වැඩක් නෑ මවලා කිව්වට කටින් මිහිදන් වන බොරු

මරණෙත් සමයි නින්දට ඇයි? නින්දටත් ඇස් දෙක පියවේ!
මැරෙන්ඩ වැටුනු සතෙක්ටත් පොදු දේ මර බිය වේ
කොයි කාගෙත් අනාගතේ දෛවය විසින් ලියවේ.
සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ

රිදුනත් තේරුම් අරන් ඒ දුකත් මං විසින් දරන්
පායාවි හිරු සේ වඩින්නම් මං කිරණකුත් අරන්
අල්ලට සීමා නෑ සතේ නම්,සිල්ලර කාසී ඇහිපිල්ලන් ගහන සැනින් විනාසයි වින්ද මං ඇතිතරම්

දුවයි පෙරලන් ජාතකෙ දිග ඇරියම
ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ*යම
කලාව කරාමයක් වචන ගලයි ඇරියම
ඇන්දට කසයි කමිසේ,නැත්තන් දැන් යට බැනියම

Songwriters: DopeSkain

Don't Forget Comment and Share 📝🎶

Comments