Nathara Wenna | නතරවෙන්නෑ' Song Lyrics - SLIZER ft LILAH X Chiraboy

Nathara Wenna | නතරවෙන්නෑ
Song by SLIZER ft LILAH X Chiraboy

Nathara Wenna | නතරවෙන්නෑ' Song Lyrics - SLIZER ft LILAH X Chiraboy

Song Lyrics ;

Slizer
අන්දලා තොටිල්ලක ඉන්දපු අපිටම එන්නෙ මුන් අරින්න
මූණට හීනාවෙලා ඉදලා පිටිපස්සෙන්ම අනින්න
පැත්තට වෙලා ඉද්දි එන්නෙ නක්කලේටම කහින්න
මිතුරු වෙසින් අස්සට වෙලා ඉදලා අපිට කෙලින්න

අම්මට තාත්තට මල් මාල දාලා සරසන්නම් දිනෙක
සිහියෙන් නෙමේ ඉන්නෙ මම තාම ඉන්නෙ හීනෙක
මාලු හිමින් ඇවිත් පැටලෙන්නෙ දැලක
අවතක්සේරුවෙන් ඇයි මුන් එල්ලෙන්නම ඇමක

මල්වර වෙලාවත් නැති කෙල්ලොන්ගෙ බලන්නකො දැන් රැස්
ගණිකාවන් පරාදයි පෙන්නයි ඉතින් මුන් දැන් ගෑස්
සක්කිලි කතා විලාසෙයි රතු වෙලාලු මගෙ ඇස්
ගැම්මට තක දාලා කරකලා ගන්නම් මම ෆ්ලෑශ්

යන්තර මන්තර අස්සට දැන්නම් පන්දම් ටික ඕකේ
පත්තර අරගෙන විස්තර හොය හොය යාලු ඔතයි බෝගෙ
ගන්තෙර අද්දර හත්තර වටේ කොල්ලො මනෝ ලෝකේ
මේ ස්ථිර දේවල් හොයන්නෙ නෑ මං ඉන්නෙම අස්ථිර ලෝකේ

එක හැන්දට ඇයි දැන් මේ පොර කාගන්නෙ
බෙදලා දෙද්දි ඇයි හැමතැනම ගාගන්නෙ
බර ආතල් මේ පාගල් එකලු පාගන්නෙ
එක නගුලෙන්ද දැන් කුඹුරු හාගන්නෙ

සාමකාමී උන් එක්ක දැන් අත උස්සන්නම්
සැප එක්ක බර දාලම දැන් ගස්සන්නම්
ලාමක කට වැඩි උන්ගෙ කට මස්සන්නම්
ළග ළගම ඉතින් රැපෙන් මං වැහි වස්සන්නම්

Chira boy
ලඟට ගන්නෑ ලඟට ගන්නෑ අඟේ ඉඳන් කන කාපු නරි මං ලඟට ගන්නෑ
පැත්තට වෙන්නෑ පැත්තට වෙන්නෑ බාධක කොච්චර ආවත් අපේ උන්නම් පැත්තට වෙන්නෑ
ඉස්සර වෙන්නෑ ඉස්සර වෙන්නෑ අපි පාඩුවේ තමා ඉන්නෙ කොහොමත් ඉස්සර වෙන්නෑ
නතර වෙන්නෑ නතර වෙන්නෑ කොල්ලෝ ගමනෙම තමා ඉන්නෙ කොහොමත් නතර වෙන්නෑ

Lilah
දැන් හංදියේ ඉන්න බේසික් කුඩ්ඩට උස්සලා දෙනවනේ නංගිලා
බඩු බංකර් බස්සලා කොල්ලෝ ටික තැන තැන ඉන්නවා බලාගෙන හැංගිලා
මල් සිංදුවක් අහගෙන රීගෙන අඬනවා රෝමීයෝ වගේ මුං ඇංදිලා
එක හමාරට පාරට බහින්නෙ කොහොමද කරවල ගඳ එන්නෙ තැම්බිලා

දාසය පැනලත් සීතල ගහන්නැති පොඩි එකෙක් දැක්කා මං අටපට්ටමේ
කව්රු උනත් වැඩිපුර කියෝගෙන ආවොතින් කපනවා තියාගෙන කටමට්ටමෙන්
කෙල නැති වෙනකොට උගුර රත්වෙද්දි කොල්ලෝ ටික හෙව්වෙම ප්ලේන්ටී
අඩෝ ගෑනූ ලොකු කරන් කොල්ලෝ කපපු උන්ට අංදලා ගන්ඩෝන පෑන්ටී

පොඩි නංගිලා මල්ලිලා ලව් නෙවේ කරන්නෙ මාස දෙක තුනේ කෝස්
ලොරි බව්සර් ගනං වලින් පම්පෝරි ගැහුවට උගුරු දෙක තුනෙන් ඩෝප්
අපි හිතපු විදියට ම කට්ටිය හිටියනම් ලෝකේ මීට වඩා ශෝක්
අපි ගහනවා කිව්වොත් ගහනවා තමයි ඩෝ බැරි උනොත් කරනවා රෝස්

කොල්ලෝ තොල යට තියනවා අඹරලා හුනු එක්කලා සිංහල දුංකොලේ
අඩෝ අප්පට සිරිවෙන නව නිපැයුම් තමා ගේ අස්සට වෙලා මුං කලේ
පොඩි බෑනා බෙබානම් එකෙම්ම දුව දෙන්න බලාගෙන ඉන්නවා අංකලේ
අර කලින් අයියා අතින් විතරක් අල්ලපු කෙල්ලෝ ටික දැක්කා මම විංකලේ

ගමේ ශාන්ත දාන්ත තීන්ත කුප්පිය ක්ලාස් යනවා කියලා රූම් එකේ
ඉතින් ගමනා ගමනෙට වියදම් අවමයි අයියා ට පඩි නංගී බෲම් එකේ
කාටුන් චරිතනම් ලංවෙන්න හිතන්නෙපා ඔයිට වඩා දැක්කා අපි ටූන් එකේ
අපෙ රජරට කොල්ලොනම් ආතල් එකේ ඉන්නෙ නැව ගිලුනත් බෑං චූන් එකේ

Chira boy
ලඟට ගන්නෑ ලඟට ගන්නෑ අඟේ ඉඳන් කන කාපු නරි මං ලඟට ගන්නෑ
පැත්තට වෙන්නෑ පැත්තට වෙන්නෑ බාධක කොච්චර ආවත් අපේ උන්නම් පැත්තට වෙන්නෑ
ඉස්සර වෙන්නෑ ඉස්සර වෙන්නෑ අපි පාඩුවේ තමා ඉන්නෙ කොහොමත් ඉස්සර වෙන්නෑ

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments