Numba Ha | නුඹ හා' Song Lyrics - DILU Beats

Numba Ha | නුඹ හා
Song by DILU Beats

Numba Ha | නුඹ හා' Song Lyrics - DILU Beats

Song Lyrics ;

මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
නිතරම හිතවතියේ
නුඹ මගෙ ලඟ උන් හැටි
සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ

හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ

නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
මගෙ අඳුරට නුඹ සඳ වේවී
නුඹ වෙත මගෙ රහස ඇසේවී
සඳ අද මගෙ අහසෙ දිලේවී

නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පමා වූ ඒ කාරණා

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා

Songwriters:

Don't Forget Comment and Share 📝🎶

Comments